කඳ නැති හිසේ සුලමුල හෙළිවෙයි - තිදෙනකු සැකපිට
බස්නාහිර පළාත භීතියට පත් කරමින් පසුගිය කාලයේ මිනීමැරුම්,සොරකම්,මංකොල්ලකෑම් හා කප්පම් ගැනීම් ආදී අපරාධ රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයින් තිදෙනෙකු මදුෂ්ගේ ඥාති නිවසක සැඟවී සිටියදී සැක පිට අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය කියයි.