( සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (28) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වැනි බ්ම ටෙක්ස් සමුළුව සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව යනු ලබයි.
ජනාධිපතිවරයි නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද නියමිත අතර අනතුරුව ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද සුදානම්ය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ලබන මස මුල් සතියේදී ඉන්දියවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඔහු සැප්තැම්බර් 11 වැනිදා සිට දින තුනක් ඉන්දියාවේ රැදී සිටිනු ඇත. එරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු වන ආචාර්ය සුබ්‍රමනීයම් ස්වාමී මහතාගේ ආරධනයක් සමත හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයේ නිරත වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කට්ටියට හරි හරියට රට සවාරි නොවැ...
පරණ කරගෙන ආපු මන්තර, බලි, හූනියම්වල බලය අඩුවෙනකොට ආයේ යනවා ඒවා චාජ් කරගෙන එන්න. එහෙ යක්කුන්ට බලි පූජා කරලා.
උද්ඝෝෂණ පටන් ගන්න. හොඳ නැකතක් වගේම වශී යන්තරේ අලුත් කරගෙන එන්න.
අරය නම් ගියේ බැංකු මල්ලිව මුණගැහිලා හොරාකාපු සල්ලි වලින් අතමාරුවක් අරගෙන එන්න... මේ ගොල්ලෝ මක්කටෙයි...?