ප්‍රසාද් රුක්මාල්
බදුල්ල අලුගොල්ල මාර්ගයේ බෝධිය අසල දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරැලී 12 හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
සිද්ධියෙන් 26 දෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අහිංසක අපේම දුදරුවන් සහෝදර සහෝදරින් නොවේද ? මියගිය අහිංසක දරුවාට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම තුවාල ලත් සියල්ලෝටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.
මා දුටු වාර්තාවකට අනුව දැන් රටේ දිනකට 8 දෙනෙක් පමණ රිය අනතුරුවලින් මිය යනවා. අද රටේ වාහන සංඛ්‍යාව ඉතා ඉහල ගොස් තිබුණත්, මාර්ග පද්ධතිය එතරම් දියුණුවී නැති බැවින්, මා සිතන හැටියට වාහන ගමන් ගන්නා වේගය අඩු කිරීමෙන් බොහෝ අනතුරු වලක්වා ගත හැකියි.