පොලිසිය බලා සිටියදී නීති බිඳ දමමින් ගිය වාහන පෙළපාලියක්
කල්පිටිය නගරයේ නාච්චිකල්ලිය ප්රදේශයේ පාලවිය කල්පිටිය ප්රධාන මාර්ගයේ, යතුරු පැදි හා වාහන පෙලපාළියක් පැවැත්විණි. හිස් ආවරණ රහිත යතුරු පැදිකරුවන් මෙන්ම, යතුරු පැදි මත නැගී විවිධ ඉරියව් නිරූපණය කරන්නන් ද විය.