ජේ.කේ.එල් චාමින්ද
මංගල උත්සවයකට සහභාගි යළි යමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (24) පස්වරුවේදි දක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතර පෙරලී යාමෙන් වෑන් රථයේ ගමන්ගත් පස් දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.
වෑන් රථයේ රියදුරුට වෑන් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් අතර කුඩා දරුවෝ දෙදෙනෙකුද සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd