ඇමැති ෆයිසර් ඇතුළු පිරිසක් කේරළයේ සංචාරයක ලෝක බැංකුවේ සහ කේරල ප්‍රාන්ත ආණ්ඩුවේ ආරාධනය මත කේරලය බලා පිටත්ව ගිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු දූත පිරිස කොචිහි දී එහි ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් හමුවූහ. 12 December 2017
රජාවෙල ගොවිහූ විරෝධතාවක කරුණු කිහිපයක් මුල් කරගනිමින් මොරගහකන්ද ජලාශයට යටවන නාඋල කොන්ගහවෙල ග්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවීහු පිරිසක් නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) විරෝධතාවක් කළහ. 12 December 2017
මධ්‍යම කදුකරයට තද වැසි - ඝණ මීදුමි තත්ත්වය නිසා ගමනා ගමනයටත් බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතී. 12 December 2017
මාධ්‍ය පුරෝගාමීන් 10කට උපහාර ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (11) පැවැත්විණි. 11 December 2017
කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ. 11 December 2017
හම්බන්තොටට දැඩි මීදුමක් හම්බන්තොට දිස්ත්‍රිකයේ බොහෝ ප්‍රදේශවලට අද (11) අලුයම දැඩි මීදුම් තත්ත්වයක් ඇති තිබු අයුරු දක්නට ලැබිණි. 11 December 2017
සෙල්ලන්කන්දල් තනි දළයා මරුට සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. 10 December 2017
නවගත්තේගම මිනීමරු අලියා හොරොව්පතානට මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු කරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ මිනීමරු වන අලියා නවගත්තේගම කිරිමැටියාව අලුත්වැව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකි වූ බව පුත්තලම වනජීවී කාර්යාලය කියයි. 09 December 2017
ඝර්ම කලාපීය රෝග සම්බන්ධ ජාත්‍යන්තර සමුළුව පේරාදෙණියේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කලාපිය රෝග සම්බන්ධව අන්තර්ජාතික සමුඵව අද (08) දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව ජාන මධ්‍යස්ථානයේදී ඇරඹිණි. 08 December 2017
එජාපය ඇප බඳී එක්සත් ජාතික පක්ෂය මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදි අද(8) සිදුකෙරිණි. 08 December 2017
දුම්රිය වර්ජනය නිසා මගීන් අසීරුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ කිහිපයක කාර්ය මණ්ඩල විසින් අරඹා තිබු වර්ජනය හේතුවෙන් අද (8) දිනයේද මගීන්ට දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවී ඇත. 08 December 2017
මහින්ද - මෛත්‍රී සාක්කිකරුවෝ වෙති රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ. විවාහයේ සාක්ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 07 December 2017
මනමාලයා පෙනෙන්නට නැති මංගල්ලයක් බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 07 December 2017
පේරාදෙණි සරසවි නිර්මාතෘවරයාගේ පිළිරුවක් නිමවෙයි පේරාදෙණිය සරසවියේ නිර්මාතෘ ශ්‍රීමත් අයිවර් ජෙනිංස් මහාචාර්යවරයා සිහි කර පිළිරුවක් නිරාවරණය කිරීම අද(7) ඔහුගේ මිනිබිරිය වූ මෙනාසස් රෙබිකා කේ. අමනි අතින් විශ්ව විද්‍යාලයීය සනාතන මැදුර වටරවුමේදී සිදුකෙරිණි. 07 December 2017
රාජ්‍ය බැංකු සේවකයෝ විරෝධයක රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවෝ රැසක් අද (6) දහවල් කෑම පැයේදී ගාල්ල බස් නැවතුම්පොළ අසල විරෝධතාවයක නිරත වූහ. 06 December 2017
දළ පූට්ටුවා වෙනුවෙන් සාධාරණය ඉල්ලයි දළ පූට්ටුවා ඝාතනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන ලෙස රජයට බල කරමින් උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (05) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්විනි. 05 December 2017
රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි. 05 December 2017
ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් සමුළුවක් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ සමුළුවක් අද(4) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. 04 December 2017
මොරගහකන්ද විදුලි උත්පාදනය අත්හදා බැලීමට ජනපති යයි මොරගහකන්ද ජලාශයේ විදුලි උත්පාදනය ආරම්භ කිරීම අත්හදා ලැබීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) ජලය මුදා හැරිණ. 02 December 2017
ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමයි මීට දින කීපයකට පෙර ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබූ මහියංගණ ලොග්ගල්ලා ඔය ජලාශය හිටි හැටියේම ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟම පිරි වාන් දැමීමට පියවර ගෙන ඇත. 01 December 2017
අම්පාර සුපිරි බස් නැවතුම්පොළ විවෘත වෙයි ශ්‍රී ලංකාවේ පහසුකම් වැඩිම බස් නැවතුම්පොළ ලෙස ඉදි කෙරුණු අම්පාර බස් නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුකෙරිණි. 01 December 2017
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීමත් සමග විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ උපරිම ධාරිතාවයකින් යුතුව විදුලි උත්පාදනය කිරිමට ජලය ලබා ගැනිම හේතුවෙන් නොර්ටන්බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (1) දහවල් 12සිට වාන් දැමීම ආරම්භ වී ඇත. 01 December 2017
කඳුකරයටත් මහ වැසි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ(29) පස්වරුවේ සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලා තිබේ. 30 November 2017
මහ වැස්ස දකුණට වින කරයි වර්ෂාව සහ දැඩි සුළං තත්වය නිසා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක නිවාස බොහොමයකට දැඩි අලාබහානි සිදුව ඇතැයි වාර්තාවේ. 30 November 2017
වැස්ස බස්නාහිරත් යට කරයි අධික වැසි සහිත තද සුළං හේතුවෙන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වෙයි. 30 November 2017
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක දිරි දීමනා කප්පාදුව නවතන ලෙසත් දීමනා ගෙවීම් කඩිනම් කරන ලෙසත් ඉල්ලමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(29) කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. 29 November 2017
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද(29) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වැඩ බාරගත්තේය. 29 November 2017
නව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් පත්කෙරේ නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි. 28 November 2017
අකුරණ අස්නා පල්ලිය සියලු ජාතීන්ට විවෘත වෙයි මුස්ලිම් දේවස්ථානයක් තුළ සිදු වන ආගමික සංසිද්ධීන් පිළිබදව මුස්ලිම් නොවන පිරිස් වලට අවබෝධයක් ලබා ගැනීම සඳහාත් ජාතින් අතර සහජීවනය ඇති කිරීම සඳහාත් අකුරණ අස්නා මුස්ලිම් දේවස්ථානය සියලු ජනතාව වෙත අද (28) දවස පුරා විවෘතව තැබිණි. 28 November 2017
ජනපතිට දකුණු කොරියාවේදී උණුසුම් පිළිගැනීමක් දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සෝල් ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා කොරියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෝ හියුන්, ජාතික ආරක්ෂක ප්‍රධානී චුන්ග් එයි යොන්ග් ඇතුළු ප්රභූවරු රැසක් එක්ව සිටියහ. 28 November 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025