(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රිකයේ බොහෝ ප්‍රදේශවලට අද (11) අලුයම දැඩි මීදුම් තත්ත්වයක් ඇති තිබු අයුරු දක්නට ලැබිණි.
හම්බන්තොට දිස්ත්‍රිකකයේ ඉහළ කඳුකර ප්‍රදේශ පිහිටි වලස්මුල්ල හා කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම මීදුම් තත්ත්වය වැඩි වශයෙන් පැවතිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවික අනතුරක් අතලගම තියෙයි. බොහෝවිට සුනාමි හෝ මුහුද සම්බන්ද එකක් වෙයි
හරිම ලස්සනයි මගේ ලංකා..
මේක නම් අසුභ දසුනක් !!! ළඟදීම දිගට පායයි.