අධික වැසි සහිත තද සුළං හේතුවෙන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වෙයි.
කොළඹ කොටුව, මොරටුව යන ප්‍රදේශ වල මහා මාර්ගයට ගස් සහ දැන්වීම් පුවරු කඩා වැටී තිබීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.
(ඡායාරූප - ගයාන් අමරසේකර)







(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)





(ඡායාරූප - තිලකරත්න දිසානායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අපාදා කළමනාකරණ අන්තිමයි. දෙයක් වෙන්න කලින් පෙර දැනුම් දීම් කරන්න ඕන පැය හයකට කලින්. අපි ඔය තත්වය දන්නේ පැය 24 කට කලින්. අපේ ව්‍යාපෘතිය ආරක්ෂක ක්‍රියා මාර්ග ඔක්කොම ගත්තා . බොරුවට මාධ්‍ය ඉධිරියේ ටයි පටිය බෙල්ලට තද කරගෙන බයිලා ගහලා වැඩක් නැහැ. අපේ ආපදා කළමනාකරණ මිනිසුන්ව ගෙවල් වලට යවලා එ් පිළිබදව ඉගෙන ගෙන ඉන්න මිනිසුන්ව පත් කරන්න ඒ තැන වලට. අපේ බදු මුදල් වලින් බොරුවට පඩි ගෙවලා වැඩක් නැහැ........
ආණ්ඩුවට එරෙහිව සාර්ථක උද්ඝෝෂණ රැල්ලක් දියත් කරන්න තිබුණු වටිනා දින කීපයක් වැස්සට දියවෙලා ගියා. අපරාදේ. ඉක්මණින් මහපාරවල් සුද්ද කරලා දාන්න ඕනෑ.. නැත්නම් කොහොමද රට වෙනුවෙන් අපි ඉදිරියට යන්නේ?