IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහ වැස්ස දකුණට වින කරයි

වර්ෂාව සහ  දැඩි සුළං තත්වය නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක නිවාස බොහොමයකට දැඩි අලාබහානි සිදුව ඇතැයි වාර්තාවේ.

පැවති දැඩි සුළගින් ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටී ඇති අතර මේ වනවිට එම ගස් ඉවත් කරමින් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

(ඡායාරූප - අමල් වික්‍රමරත්න)

(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)

 

(ඡායාරූප - රවී ලියනගේ)

(ඡායාරූප - දිලිප් ජයසේකර)

(එම්.කේ නන්දසේන)

(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)
 

(ඡායාරූප - තුසිත ද සිල්වා)



අදහස් (0)

මහ වැස්ස දකුණට වින කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site