ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන පළමු පළාත් ශිෂ්‍යභට පුහුණු කඳවුර අද ගම්පහ සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.
බස්නාහිර පළාතට අයත් පාසල් කණිෂ්ඨ ශිෂ්‍යභට බාලක බාළිකාවන් 500ක් පමණ මෙම පුහුණු කඳවුරට සහභාගිවී වී සිටිති. මෙවැනි කඳවුරක් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයෙන් බැහැරව පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමුවතාවට බව ශිෂ්‍ය භට බළකාය කියයි. පුහුණුවෙන් පසු ජාතික කඳවුරට සහභාගිවීමට නොහැකි වූ ශිෂ්‍යභට බාළක බාළිකාවන්ට මෙම කඳවුරට සහභාගිවීමට අවස්ථාව හිමිවී ඇත.


2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කණිෂ්ඨ ශිෂ්‍ය භට පුහුණු කඳවුර ගම්පහදී
Asanga - Bahrain Wednesday, 13 December 2017 05:09 AM
පෞරුෂත්ව වර්ධනයට හොඳ දෙයක්.