ප්‍රසන්න පත්මසිරි
ඌව පළාතට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා රාවණා දිය ඇල්ල ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකිනි.
රාවණා කඳුවැටියට පතිත වන වැසි ජලය දිය ඇල්ලෙන් පහලට එන්නේ විශාල බොර පැහැයකිනි. එය ඈතට දිස්වන්නේ රන්වන් පැහැයකින් ජලය ගලනා අයුරිනි.
වර්ෂාවෙන් පසු
වර්ෂාවට පෙර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාවනා ඇල්ල මඩ පැහැයට හැරෙයි
තුෂා Tuesday, 05 December 2017 10:34 AM
පළමුවැනි පින්තුරය බලද්දී අස්වාභාවික බවක් පෙනුනද,සෞන්දර්යාත්මකව බලන විට, මට නම් මේ පින්තුර දෙකම හරිම සුන්දරයි.
kumar (galf) Tuesday, 05 December 2017 12:56 PM
ලංකා මිනිසුනේ! තව තියෙන කැලෑ ඔක්කොම කපාපල්ලා පුද්ගලික වාසියට, රටට හෙනගැහුවත් මෙයාලට කමක් නෑ.
Thushara Tuesday, 05 December 2017 01:02 PM
මෙම දිය අලි වල ජලය රාත්‍රියට විදුලි බලාගාර වලට යොදාගන්න ක්‍රමයක් සකස් කරන්න පුළුවන් නේද? කොහොමත් අවම ජල අවශ්‍යතාව ගඟට නිකුත් කරනවා නේ . උපරිම විදුලි අවශ්‍යතාවය රාත්‍රියට පවතින නිසා මෙය හොඳ විසඳුමක් වේවි. වාසි අවාසි පරිසරයට වන බලපෑම් සාකච්චා කර තීරණයක් ගත හැකියි . විදුලි ජනනයට අත්‍යවශ්‍ය විභව ශක්තිය මෙම දිය ඇලි අශ්‍රිතව තිබෙනවා . කෙටි උමගවල් යොදා ගනිමින් අඩු වියදමකින් කරන්න පුළුවන් .
නුමාTuesday, 05 December 2017 10:37 PM
තුශාර ඔබේ අදහස තව පැහැදිලි කරන්න. කුඩා කල මමද ලක්ෂපාන වැනි බලාගාර ගැන අසා මමද සිතා සිටියේ දිය ඇල්ලෙන් කෙලින්ම විදුලිය නිපදවන බවයි. නමුත් ජල විදුලිය නිපදවීම, විභව ශක්තිය පාලනය කල විශේශ පද්ධතියක් තුලින් චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කල යුතුයි. එසේම ඔය දිය ඇලි මගින් ලැබෙන චාලක ශක්තිය විදුලි ජනනයට ප්‍රමාණවත් වන්නේ නැහැ ඉතා කුඩා බලාගාරයට හැරෙන්නට.
himalWednesday, 06 December 2017 10:43 AM
කරන්න පුළුවන්. ඒත් ජන විරෝධය..., ප්‍රදේශයේ බලයට එන්න මාන බලන දේශපාලකයොත් එක්ක එකතු වෙලා ඒක නවතනවා.