IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කඳුකරයටත් මහ වැසි

(රංජිත් රාජපක්‍ෂ)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඊයේ(29) පස්වරුවේ සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්‍ෂිතයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලා තිබේ.

එම පිටාර ගැලිම හේතුවෙන් බගවන්තලාව බොගවානා වතුයායේ වතු නිවාස 10ක් ජලයෙන් යටවි ඇති අතර නොර්වුඩ් කි‍්‍රඩාංගණය සහ නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට  නිවාස 25ක් පමණ ජලයෙන් යටවි ඇත.

එහි අවතැන්වුවන් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන කරා යොමු  කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ. ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 3ක් ඊයේ(29) රාත්‍රී සිට විවෘත කර ඇති නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)



අදහස් (0)

කඳුකරයටත් මහ වැසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site