IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක්


 (පුෂ්පකුමාර ජයරත්න)
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ.



අදහස් (1)

කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක්

sam Tuesday, 12 December 2017 06:05 AM

වර්තමානයේ රජයට පවරා ගන්නා ඉඩම් වලට සාධාරණ තක්සේරුවක් යටතේ වන්දි ලැබෙන බව මගේ පුද්ගලික අත්දැකීමයි. 1973 දී පමණ අපේ ඉඩම අයිනෙන් තිබු පාරක් පළල් කිරීමේදී වන්දි වශයෙන් තාත්තාට ලැබුනේ පර්චස් විස්සකටම රුපියල් තුන්දාහයි. එකල සාමාන්‍ය වටිනාකම පර්චසයක් රුපියල් තුන්දහසක් වෙද්දී රජයෙන් අපට ලැබුනේ එකසිය පනහ ගණනෙයි. එම ඉඩමේම කොටසක් පසුගිය වසරේ බොරැල්ල කොට්ටාව පාර පළල් කිරීමේදී පර්චසයකට ලක්ෂ විසිදෙකහමාරක් ගණනේ මට ලැබුනා .

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site