IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමයි


(නිශාන්ත කුමාර)

මීට දින කීපයකට පෙර ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබූ මහියංගණ ලොග්ගල්ලා ඔය ජලාශය හිටි හැටියේම ඇඳහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟම පිරි වාන් දැමීමට පියවර ගෙන ඇත.

ලොග්ගල්ලා ඔය ජලාශයේ සිට ජලාශ හා කෙත්බිම් කරා ජලය රැගෙන යන වියානා ඇල මාර්ගයද පිරී ඉතිරී ගොස් තිබේ.

මහවැලි ගඟේ හා ලොග්ගල්ලා ඔයේ ජලයෙන් පෝෂණය ලබන ලොග්ගල්ලා ඔය ජලාශය මගින් මාපාකඩ, නාගදීප, දියබානාවැව, ආදී ජලාශවලට මෙන්ම ප්‍රදේශයේ කුඹූරු අක්කර දහස් ගණනක් වෙත ද දියවර සැපයෙයි.


 


 



අදහස් (3)

ලොග්ගල්ලා ඔය ජලාශය වාන් දමයි

රාජේශ් ඛන්නා Friday, 01 December 2017 11:28 PM

නිවැරදි නම ලොග්ගල් ඔය විය යුතුයි...

:       164       26

Pansilu Saturday, 02 December 2017 03:22 AM

දේවෝ වස්සතු කාලේන රාජා භවතු ධම්මිකෝ !!!

:       4       45

amal Saturday, 02 December 2017 09:41 AM

එක දවසක් වැස්සම ජලාශ උතුරනවා. එ්ත් සතියක් පෑව්වොත් ගොවිතැන් වලට වතුර නැහැ. පුදුම වැඩක් මේක. කාලකන්නි වාරිමාර්ග කළමනාකරණය. ඕවායේ රොන්මඩ අරන් දාලා, ලෑස්තිවෙලා ඉන්න. වහිනකොට නිකන් බොරුවට විකාර කියන්නේ නැතුව. නිකන් තියෙන වතුර ටික ජල විදුලියට දීලා... අන්තිමට වතුර නැහැ. සූර්ය, සුළං බලාගාර හදන්න.

:       44       168

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site