කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. 21 June 2020
ඉන්දියාවෙන් දිනක් ඇතුළත ආසාදිතයන් 15,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (21) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 15,413ක් විය. 21 June 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් අදට 14,516 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද දිනයේදී වාර්තා විය. 20 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1950 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1950 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 June 2020
ඉන්දියාවේ චෙන්නායි සහ තවත් දිස්ත්‍රික්ක තුනකට යළි අගුලු දැමීමේ සීමා ඉන්දියාවේ චෙන්නායි නගරයට සහ ඊට යාබද දිස්ත්‍රික්ක 3 කට නැවත අගුලු දැමීමේ සීමා පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 June 2020
සිංගප්පූරුවේ කඩසාප්පු-අවන්හල් විවෘත කෙරේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් කඩසාප්පු සහ අවන්හල් විවෘත කිරීමට සිංගප්පූරුව අද (19) පියවර ගත්තේය. 19 June 2020
විදේශයන්හි සිට ලැබුණු පාර්සල්වල ලිපින මැකුණේ ඒවා මුද්‍රණයට භාවිතා කළ තාක්ෂණයේ දෝෂයකින් විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ නිසා යැයි නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පැවසීය. 19 June 2020
ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවයි ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ලොවපුරා වාර්තා වන මරණ සංඛ්‍යාව 4,53,000 ඉක්මවා ගොස් ඇත. 19 June 2020
විදෙස්ගත රැකියා කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 19 June 2020
ඉන්දියාවෙන් ආසාදිතයන් 13,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) වාර්තා වූ අතර එම ගණන 13,586ක් විය. 19 June 2020
ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය 22 දා සිට සංචාරකයින්ට විවෘතයි වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන නුවරඑළිය නගරාස්නයේ පිහිටි ගැල්වේස් ලෑන්ඩ් වන උද්‍යානය ලබන 22 දින සිට සංචාරකයන් සදහා විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාණ භාරකරු එම්.ජි. විමලරත්න මහතා පැවසීය. 19 June 2020
සියලු සිනමා ශාලා ජුනි 27 විවෘත කෙරේ දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත. 19 June 2020
ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයෝ 98 ක් කටුනායකට පැමිණෙති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද( 19 )අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 19 June 2020
කොරෝනා අසාදිතයින් ගණන 1946 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1946 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 19 June 2020
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වෙලා නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ආසන්න වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 45.7කට රැකියා අහිමි වී ඇතැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 18 June 2020
බංග්ලාදේශයේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය පනී බංග්ලාදේශයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) ලක්ෂය ඉක්මවා ගියේය. 18 June 2020
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 12,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) වාර්තා වූ අතර එම ගණන 12,281ක් විය. 18 June 2020
පුස්තකාලයේ පොතුත් නිරෝධායනයේ කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කර බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්ථකාලය ආරම්භ කලේය. 18 June 2020
හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 17 June 2020
ඕස්ට්‍රේලියාවේ දේශසීමා විවෘත කෙරෙන්නේ 2021 දී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු දේශසීමා නැවත විවෘත කෙරෙන්නේ ලබන වසරේදී යැයි ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ අමාත්‍ය සිමන් බර්මින්හැම් අද (17) පැවැසීය. 17 June 2020
එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත ගුවන් ගමන් අරඹයි එමිරේට්ස් ගුවන් සේවය මෙම මස 20 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම පවසයි. 17 June 2020
විදෙස් සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම් විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 17 June 2020
බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා ආසාදිත පොකුරු හමුවීමත් සමඟ පාසල් වසා දැමීමටත් ගුවන් ගමන් අවලංගු කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ. 17 June 2020
බස් රථ මිලදී ගැනීමේදී සියයට 4 ක සහන ණයක් පෞද්ගලික බස් රථ බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට අද (17) දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 June 2020
‘’විදුලි බිල්පත වාරික වශයෙන් ගෙව්වත් විදුලිය විසන්ධි කරන්නේ නෑ’’ විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ. 17 June 2020
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක් ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි. 17 June 2020
‘’රට විරුවන් අද කොරෝනා බෝම්බ වෙලා’’ වත්මන් ආණ්ඩුවට ජනාධිපතිවරණයට පෙර රට විරුවන් වූ විදෙස් ශ්‍රමිකයන් ජනාධිපතිවරණයෙන් පසු කොරෝනා බෝම්බ බවට පත්වූ බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹදී පැවසුවාය. 17 June 2020
ආර්ථිකය නඟා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහන් ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ප්‍රයන්තවලට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 17 June 2020
බීජිං නුවර පාසල් වසයි නව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු අද (16) පියවර ගත්හ. 16 June 2020
එක්සත් රාජධානියේ ලක්ෂ 6කට රැකියා අහිමි වෙයි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ 600,000කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. 16 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026