හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
‘‘රටේ ජනාධිපති විදියටත්, වගකීම් සහගත පුරවැසියකු ලෙසත් මා මේ දේ කියන්න ඕනෑ. මට පසුගිය දින කිහිපයේදී අපහසුතාවක් දැනුණා. මම වෛද්‍ය පරීක්ෂණයකට යොමුවුණා. මට ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇති බව එහිදි තහවුරු වුණා’’ යැයි රූපවාහිනිය ඔස්සේ රටවැසියන් අමතමින් හොන්ඩුරාස් ජනාධිපතිවරයා කීය.
තමන් ප්‍රතිකාර ලබන බවත් ස්වයං නිරෝධානයට යොමු වී ඇති බවත් හෙතෙම එහිදි කීය.
‘‘විවේක ගන්නැයි වෛද්‍යවරුන් මට නිර්දේශ කළා.
හොන්ඩුරාස් ජනාධිපතිවරයාට පමණක් නොව ඔහුගේ බිරිඳට සහ සමීපතමයන් දෙදෙනකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් වාර්තා කළේය.
අල්ජසීරා/සී.එන්.එන්.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා