හෝමාගම රෝහල කොරෝනා රෝගීන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා රෝගීන් සියලු දෙනා සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 09 July 2020
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (7) දිනයෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. 09 July 2020
‘‘මම ජනාධිපති වුණොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙනවා‘‘ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඊයේ (7) පැවැසීය. 08 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(08) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 08 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම් ශ්‍රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය. 08 July 2020
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය. 07 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙකු සුවය ලබා අද(07) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 112ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 07 July 2020
කොරෝනා හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් අතරට ශ්‍රී ලංකාවත් කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 07 July 2020
හජ් වන්දනා සමයේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්යයි හජ් වන්දනා සමයේදී මුස්ලිම් බැතිමතුන්ට මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත. 06 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා වහයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහලයෑමත් සමග වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබේ. 06 July 2020
‘වාතයේ කුඩා අංශුවලත් කොරෝනා‘ වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇතැයි විද්‍යාඥයන් සිය ගණනක් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත. 06 July 2020
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 24,000ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (5) වාර්තා වූ අතර එම ගණන 24,000 ඉක්මවා ගියේය. 05 July 2020
ග්‍රහලෝකාගාරය අනිද්දා සිට විවෘතයි කොරෝනා වසංගතයේ හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාර දර්ශන අනිද්දා(7) සිට නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. 05 July 2020
දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් දෙලක්ෂයක් සෙනසුරාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 212,326 දෙනකු හඳුනාගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. 05 July 2020
මැද පෙරදිග සිරවී සිටි ශ්‍රී ලාංකිකයෝ 17 ක් එති එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 04 July 2020
සිංගප්පූරු ජාතිකයින් 9දෙනාට කොරෝනා නෑ චීන සමාගමකට අයත් කුඩා නෞකාවක සේවය කරමින් සිටියදි හදිසියේම උණ සෑදීම නිසා ඊයේ (03) රාත්‍රී කරාපිටිය රෝහලට ඇතුළත් කරන ලද සිංගප්පූරු ජාතිකයින් 9 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකළ බවත්, ඒ අනුව ඔවුනට කොරෝනා ආසාධනය වී නැති බවට තහවුරුවී ඇති බවත් කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු අද (04) පැවසීය. 04 July 2020
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
ඉන්දියාවෙන් දිනක් තුළ ආසාදිතයන් 20,000 ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) පළමු වරට 20,000ඉක්මවා ගියේය. 03 July 2020
දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 55,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (3) වාර්තා වූ අතර එම ගණන 55,000 ඉක්මවා ගියේය. 03 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 192ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 36දෙනෙක් සුවය ලබා අද(03) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 192 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 03 July 2020
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කෝවිඩ් අරමුදලට ලක්ෂ 82ක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කෝවිඩ් අරමුදල සඳහා රුපියල් ලක්ෂ 82ක් පරිත්‍යාග කර තිබේ. 03 July 2020
ජින්තුපිටියෙන් හමු වූ කොරෝනා ආසාදිතයා රෝහලට නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 03 July 2020
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 216ට බසී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙක් සුවය ලබා අද(02) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 216 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 02 July 2020
ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වෙලා ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 02 July 2020
ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 47,000ක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (30) දිනයේදී වාර්තා විය. 01 July 2020
ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයෝ 63 සිය රට එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01 ) සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 01 July 2020
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 36 ක් වසා දමයි ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙල්බර්න් අවට ප්‍රදේශ 36ක් වසා දැමීමට බලධාරීන් නියෝග කර තිබේ. 01 July 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2050 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(01) වනවිට 2050 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 01 July 2020
තවත් 37ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 37දෙනෙකු අද(01) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 01 July 2020
ගතවූ පැය 24 දී ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 47,000 පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 47,000ක් බව එරට සෞඛ්‍ය අංශ 01 July 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026