( තිළිණි ද සිල්වා )
දිවයිනේ සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටී.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සියලු සිනමා ශාලා ජුනි 27 විවෘත කෙරේ
Pradeep Friday, 19 June 2020 01:38 PM
මෙය මෙතරම් තකහනියේ ගත යුතු තීරණයක්ද..? සිනමා නැරඹීම මේ මොහොතේ අත්‍යාවශ්‍යද...?
de silva Friday, 19 June 2020 03:30 PM
මේවා අත්‍යාවශ්‍ය දේවල්ද? තව මාසයක් දෙකක් හිටියා නම් මොකද වෙන්නේ?