IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය 22 දා සිට සංචාරකයින්ට විවෘතයි

(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරිි)                                                            

වනජිවි සංරක්ෂණ  දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන නුවරඑළිය නගරාස්නයේ පිහිටි ගැල්වේස් ලෑන්ඩ් වන උද්‍යානය ලබන 22 දින සිට සංචාරකයන් සදහා  විවෘත කිරීමට පියවර ගන්නා බව එහි උද්‍යාණ භාරකරු එම්.ජි. විමලරත්න මහතා පැවසීය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් (19) සිදු කරමින් විමලරත්න මහතා කියා සිටියේ සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් එම වන උද්‍යානය නැරඹිමට පැමිණෙන සංචාරකයන්ට අවස්තාව උදාකරදෙන බවයි.

දිවයිනේ සියලු සත්ත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනෝද්‍යාන හා වන සංරක්ෂණ උද්‍යාන විවෘත කිරිමට රජය ගෙන ඇති තීරණයට සමගාමිව ගැල්වෙස් වන උද්‍යානයද විවෘත කිරිමට පියවර ගෙන ඇත.
 
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත්  සමග ග්ලැවේස්  වනෝද්‍යානය පසුගිය මාර්තු මාසයේ සිට වසා දමා තිබුණි.



අදහස් (0)

ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය 22 දා සිට සංචාරකයින්ට විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site