60 පැන්න 166 ක් කොරෝනාවෙන් දිවිය හැරයති
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මිය ගිය ආසාදිතයන්ගෙන් වැඩි ම පිරිස වයස අවුරුදු 60ත් 90ත් අතර අය බව, සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. ඒ අනුව, එම වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන් 166දෙනෙකු අද(17) උදෑසන වනවිට මියගොසිනි. එය ප්‍රතිශතයක් වශයෙන් 64.84 % කි.