
කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 428 දෙනෙකු අද (17) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදි හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 749 කි.
එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 49,274 ක් වාර්තා වී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් මොනවා නැතත් රට සති දෙකකටවත් ෆුල් ලොක්ඩවුන් එකකට යන්න ඕනෑ. කොහමද මේක 200, 300, 400, 500, 600, 700 විදිහට වැඩිවෙන හැටි. ලබන සතිය වනවිට මේක 800 වෙයි. ගොඩක් රටවල් මේ විදිහට වැඩිවෙන කොට කලේ ලොක්ඩවුන් කරන එක...