සෞඛ්යාරක්ෂිත ක්රමයන්ට අනුගත නොවන ආයතනය ගැන සොයන්න විශේෂ මෙහෙයුමක්
බස්නාහිර පළාත තුළ රජයේ හා පෞද්ගලික කාර්යාල, වෙළෙදසැල්, සාප්පු සංකීර්ණ , කර්මාන්තශාලා, පවත්වාගෙන යාමේ දී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සදහා අද (11) සිට විශේෂ පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.