IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුඛ ආවරණ නොපැළදී 46 ක ට කොරෝනා



(ඉන්දිකා රාමනායක)
 

මුහුණු ආවරණ නොපැළදී පුද්ගලයන්   සම්බන්ධයෙන්  මේ දක්වා සිදු කළ පී. සී. ආර් සහ රුපිඞ් ඇන්ටිජන්   පරික්ෂාවෙන්   කොවිඞ් ආසාදිතයන් 46 දෙනෙක් අද  (12)   දිනය වනවිට හදුනාගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පවසයි.
 
ඉකුත්  5 වැනි දින සිට  මේ දක්වා සිදුකළ පුද්ගලයන්  2334  දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම පිරිස ආසාදිතයන් වශයෙන් තහවුරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියා  සිටියේය.
 
මෙම කාලය තුළ   පුද්ගලයන්  1313 දෙනෙකු  රැපිඞ් ඇන්ටිජන්  පරීක්ෂාවට ලක්කර  ඇති අතර   ඔවුන් අතරින් 13 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති අතර තවත් 1021 දෙනෙකු  පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර  ඔවුන් අතරින් 27 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.
 
මුහුණු ආවරණ   නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
 
 



අදහස් (0)

මුඛ ආවරණ නොපැළදී 46 ක ට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31534 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13882 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 302 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site