කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය. 06 January 2021
පොලොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වහයි කෙරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 06 January 2021
බලන්ගොඩ මුස්ලිම් පල්ලිය තාවකාලිකව වහයි බලංගොඩ ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයින් දෙදෙනකු හමු වීමත් සමග බලංගොඩ ගොරොක්ගහමඩ මුස්ලිම් පල්ලිය දින කීපයකට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බලංගොඩ නගරාධිපති චමික ජයමිණ වැවේගෙදර මහතා පැවසීය. 06 January 2021
කටුනායක ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ නියෝජ්‍ය කළමනාකරුට ද කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. 06 January 2021
රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ රත්නපුර ශික්ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ්රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලු 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා අද (06) පැවසීය. 06 January 2021
කෝවිඩ් වැළැක්වීමේ එන්නත ඉන්දියාවෙන් ගෙන්වන්න යයි ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය. 06 January 2021
’ශ්‍රී ලංකාවේ සියයට 20කට එන්නත දෙනවා’ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 එන්නත ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 06 January 2021
වව්නියාව නගරයේ ප්‍රධාන මාර්ග තුනක් වහයි කොරෝනා වෛරසය ආසාදිතයින් සැරිසැරීමක් හේතුවෙන් වව්නියාව නගරයේ පිහිටි ප්‍රධාන මාර්ග 3 ක් වසා එහි වෙළඳසැල්හි වෙළඳුන් සහ සේවකයින් හදීසි පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කර තිබේ. 06 January 2021
ගල්ලෑල්ලෙන් පැන ගිය තවත් රැඳවියෙකු අල්ලයි පොළොන්නරුව ගල්ලෑල්ල නීරෝධායන මධ්‍යස්ථානයේ ඉකුත් (31) දින පලාගිය රැඳවියන්න් 5 දෙනාගෙන් තවත් අයෙකු වතානමුල්ල ආනවිලුන්දාව ප්‍රදේශයේ දී ආරච්චිකට්ටුව පොලිසියේ කණ්ඩායමක් විසින් අද (6) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 06 January 2021
බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව වහයි හල්දුම්මුල්ල ප්‍රදේයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කරතිබූ තුන් හැදිවිරිදි ළමයෙකුට කොවිඩ් 19 අසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා එම රෝගී දරුවා ඇතුලත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව අද (6)තාවකාලිකව වසා දමා තිබේ. 06 January 2021
අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා අම්පාර නගරසභා බල ප්‍රදේශයේ කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරන සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද( 06 )පියවර ගෙන තිබිණි. 06 January 2021
බමුණුගම දිවනවත්ත-මොරගල අගුලු දමයි පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම සහ ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද(06) උදෑසන 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වයි. 06 January 2021
අක්කරෙයිපත්තුවේ අගුලු අරී අක්කරෙයිපත්තුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක අද(06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 06 January 2021
තවත් කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 January 2021
අද දිනයේදී ආසාදිතයන් 479 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (5) පස්වරු 9.20 වනවිට එක්වූ ආසාදිතයන් 255 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 479 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 05 January 2021
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 05 January 2021
නිරෝධායනයේ සිටි සේවකයා ගෙන්වා තැපැල් කාර්යාල 4 කට යවලා පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනයේ සිටිය දී සේවයට ගෙන්වා උප තැපැල් කාර්යාල හතරකට මහජනාධාර යැවූ බොරැල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු ආසාදිතයෙකු බව පීසීආර් වාර්තාවෙන් හෙළිවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ස`දහන් කරයි. 05 January 2021
මහාධිකරණ කටයුතු හෙට ඇරැඹෙයි වර්ෂඅවසාන නිවාඩුවෙන් පසු මහාධිකරණ වල කටයුතු හෙට (06) සිට යළි ආරම්භ කෙරේ. 05 January 2021
කරාපිටිය රොහලේ ළමා ඒකකයේ වාට්ටුවක් වහයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ඒකකයේ වාට්ටු අංක 02 හි සිටි මවක කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත. නේවාසිකව සිටින දරුවාගේ සාත්තුවට පැමිණ සිටිය දී සෙම් ගෙඩි ඇති බව පැවසීම හේතුවෙන් ඊයේ (04) මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට යොමු කර ඇති අතර මවත් දරුවාත් වාට්ටුවේ වෙනම ස්ථානයක රඳවා තබා තිබිණි. 05 January 2021
නාවින්න ආයුර්වේද රෝහලත් කොරෝනා රෝගීන්ට වෙන් කරයි නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, කෝවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන නේවාසික රෝහලක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා තීරණය කර ඇත. 05 January 2021
ජාඇල ලංගම ඩිපෝව වසා දමයි කොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව අද(05) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා කීවේය. 05 January 2021
බ්‍රිතාන්‍යට යළිත් අගුළු දමයි දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ නැවත වරක් අගුළු දැමීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත. 05 January 2021
කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට කැබිනට් අනුමැතිය කොවැක්ස් පහසුකම යටතේ කොවිඞ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගතවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 05 January 2021
ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. 05 January 2021
මුඛ ආවරණ නොපළදින පුද්ගලයින් පී සී ආර් - රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට මුව ආවරණය නොපළදින පුද්ගලයන් අද (5) සිට පී සී ආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 05 January 2021
වවිනියාවේ ගමකට සංචරණ සීමා යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන වවුනියාවේ පදිංචි සිසුවෙකුට කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව වව්නියාව පට්ටානිචූර් ගම්මානයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 05 January 2021
මෝදර ප්‍රදේශ දෙකක් හුදකලා කරයි මෝදර පොලිස් වසමේ ප්‍රදේශ දෙකක් අද(05) උදෑසන 5.00 සිට හුදෙකලා කර ඇති බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 05 January 2021
රත්නපුර ප්‍රදේශයෙන් කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (4) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 04 January 2021
අද දිනයේදී ආසාදිතයෝ 467 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (4) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නාගාර පොකුරේ ආසාදිතයෝ වෙති. 04 January 2021
අවිස්සාවේල්ල පොලිස් වසම යළි විවෘත කරයි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 04 January 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026