(දයාසීලි ලියනගේ)
නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය, කෝවිඩ් රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදෙන නේවාසික රෝහලක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා තීරණය කර ඇත.
කොරෝනා රෝගීන් 50කට නවාතැන් පහසුකම් නාවින්න රෝහලේදී ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කීය.
මෙම රෝහල නිරීක්ෂණය කිරීමට ඇමැතිවරයා අද (05) එහි ගියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාවින්න ආයුර්වේද රෝහලත් කොරෝනා රෝගීන්ට වෙන් කරයි
upali Tuesday, 05 January 2021 09:37 AM
සිසිර ජයකොඩි මහතාගේ නොපසුබට උත්සාහයේ ප්‍රථිපලයක්...!!