IMG-LOGO

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කරයි

 

(ටී.එල්.ජ්ව්ෆර්කාන්)

මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති බව  දිස්ත්‍රික්ක  ප්‍රාදේශීය සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂක නාගලිංගම්  මයුරන් මහතා පැවසීය.

මේ හේතුවෙන්  මහා නගර සභා පොදු වෙළද පොළ,පෞද්ගලිකලික රෝහල,ආගමික ස්ථාන ඇතුළු මාර්ගවල් හුදකලා කර ඇත.

මඩකලපුව  ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළදපොළ අසල  මුවර් පාරේ පදිංචි  වයස් 79 වයෝවෘද පුදගලයකු  හෘද ආබාධයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුට සිදු කරන ලද ඇන්ටිජින් පරීක්ෂණයෙන්  කොරෝන වයිරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබිණි.  

එම ප්‍රදේශයේ විෂබීජහරණය කර ඇත. මිය ගිය පුද්ගලයාට අවසන් ගෞරව දැකවීමට ගිය  පිරිසද නිරෝධානය කර ඇත. මඩකලපුව  දිස්ත්‍රික්කයේ  කොරොනා ආසාදනයෙන් 05 දෙනකු  ජීවිතක්ෂයට පත්ව තිබේ



අදහස් (1)

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කරයි

අතුල සෞදි Sunday, 17 January 2021 09:21 AM

මොනවද අප්පා මේ ගම්වල නම්? රටට ගැලපෙන නම් දාන්න බැරිද? මෙහෙම ගියොත් ගම විතරක් කිව්වම රට හොයාගන්න බැරි වෙනවා. මුස්ලිම්, සිංහල, දෙමළ රටට සේවයක් කරපු නායකයින්ගේ නම් දැම්මොත් හොඳ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site