නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යයි
මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.
ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩ වතුර පිරී තිබේ.