(ඩයනා උදයංගනී)
කළු ගඟේ ජල මට්ටම යළිත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට රත්නපුර සහ මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කළු ගඟේ ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින නිසා ඒ ආශි‍්‍රතව පදිංචි ජනතාවට අනතුරු ඇඟවීම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය දින කිහිපයේ දී කළු ගඟේ පෝෂණ ප‍්‍රදේශයන්ට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd