මාතර මොරවක් කන්ද නාය යෑමෙන් 20ක් අතුරුදන්
මාතර දිස්ත්රික්කයට නොකඩවා දින දෙකක් තිස්සේ ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් දෙණියාය මොරවක,වරල්ල,අකුරැස්ස,කඹුරුපිටිය,දෙයියන්දර,පල්ලේගම සහ මාකදුර ආදි ප්රදේශ රැසක් ගංවතුරින් යට වීම නිසා අවතැන් වූ ජනතාව බෝට්ටු මඟින් බේරා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.