රංජන් කස්තුරි
මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇතැයිද එහි කිසිදු ගැටළුවක් නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය.
2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධිත) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ආඥා පනතට අනුව එම පත්කිරීම් සිදුකර තිබෙන බවද දේශප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මැකෝම ප්රවෘත්ති වලට කිව්වෙ නීත්‍යානුකූලයි කියලා. කවුද හරි කවුද වැරදි?
කොයි කටින්ද ඔය කථා කරන්නේ? ඉස්සර තම පොදුජනයා වෙත කවුරු කවුරුත් කියන දේවල් අමතක වන්නේ. දැන් මතකය නැතිවීම හෙවත් "ඩිමෙන්ශියා- ඉක්මනින් අමතකවීම" රෝග ලක්ෂණ පොදුජනයා වෙතින් ඉවත්ව ගිහිල්ලා.
පක්ෂ පාට අමතක කරමු. අපේක්ෂිත ලැයිස්තුව ප්‍රතික්ෂේප කලානම්; කොහොමද නීත්‍යානුකූල වෙන්නේ?
මේක නීත්‍යානුකුල වංචාවක් වගෙයි නේද?මේවට තමයි සුපිරි ජිල්මාට් කියන්නේ. දැන් නම් මැකෝ උන්නැහෙත් අප්ශේට් ගහල වගෙයි!