නායයෑම් අනතුරු ඇඟවීම තව පැය 24කට දිගු කරයි
අඛණ්ඩව සිව්වැනි දිනටත් රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) පස්වරු 1ට කටයුතු කළේය.