අජන්ත කුමාර අගලකඩ
උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ පළමු අදියරේ දී උපාධිධාරීන් 5000 කට කඩිනමින් රැකියා ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ඉදිරිපත් කර තිබු කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම උපාධිධාරින් 5000 කට රජයේ රැකියා කඩිනමින් ලබාදෙන අතර ඉන්පසුව ඉතිරි උපාධිධාරින් පිරිසට ද රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
පළමු අදියර සඳහා 2016 දක්වා වන උපාධිධාරීන් තෝරා ගැනීමට ද අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මාමාට වයස දැන් 53ක්... රජයේ රස්සාවක් නෙමෙයි කරන්නේ ඩිග්‍රී එකක් තියෙනවා මේ පාර ඩිග්‍රී තියෙන වයස අයගෙන් පටන් අරන් ජොබ් බෙදන හින්දා එයාට ජොබ් එකක් ලැබෙයි නේද?
මේ කරගන්නා පිනෙන් බදු ගෙවන ජනතාවට සසර වසන තුරු නිවන් දකින තුරු මේ පින් බිමේ හෙල රන් දෙරණේ යළි උපදින්න ට හේතු වාසනා නොවේවා
ග්‍රාම සේවක කාර්යාලයක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලක කෙළවරක ,කාර්ය නියමයක් නැති කෙනෙක් නොව උගත්කම, හැකියාව අනුව කාර්යක්ෂම නිලධාරියෙකුගේ වගකීමක් දෙන්න.
ඔක්කොම රජයේ රස්සාවල් වලට ගියාම පුද්ගලික අංශයට උපාධිධාරීන් ගේන්න වෙන්නෙ පිටරටින්. පුද්ගලික අංශයේ ඉන්න උපාධිධාරීන් වැඩිහරියක් පිටරටවල් වලට යනවා.