පොලිසියට අත්බෝම්බ ගැසූ සැකකරුට වෙඩි මැවනැල්ල මයුරපාද ජාතික පාසල අසලදී පොලිස් නිලධාරීන්ට අත්බොම්බ ප්‍රහාරයක් එල්ල කර පලා යාමට තැත්කළ බව කියන පුද්ගලයකුට අද (15) වෙඩිතබා අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 15 June 2017
අකුණු සන්නායකය කොල්ල කෑවාට පොලිසියේ 3 ක් රිමාන්ඩ් අකුණු සන්නායකයක් සහ රුපියල් 55000ක රත්රන් භාණ්ඩ කොල්ල කෑමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසියේ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා හෙට(16) තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(15) නියෝග කළේය. 15 June 2017
‘සිංහලේ ‘සංවිධාන අතර ගැටුමකට හයක් රිමාන්ඩ් සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය රණවක මහතාගේ නිවසට ගොස් දේපලවලට හානි කළැයි සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹූරාවෙල චන්ද්‍රරත්න හිමියන් ඇතුළු හය දෙනකු ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 15 June 2017
‘ඇමැතිකම දෙනකොට ඩිජිටල් තේරුමවත් දන්නේ නෑ‘ - හරීන් තම අමාත්‍ය ධූරය වෙනස් කිරීමට ජනපති කැමැත්තෙන් සිටියත් අගමැතිවරයා ඊට ඉඩ නොදුන් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 15 June 2017
බොරු කියමින් හිඟා කෑ කණ්ඩායමකට වැඩ වරදී විදේශ ගතවී සිටින තම බිරිඳ කරදරයට පත්ව සිටින බැවින් ඇය මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලක්ෂ හතරක් ගෙවීමට ඇති බව කියමින් බස්වලට නැග මුදල් එකතු කරමින් සිටි සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 15 June 2017
බහුතර බලය පෙන්වන්නැයි උතුරු මහ ඇමැතිට දැනුම් දෙයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වනැයි දැනුම් දීමට පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 15 June 2017
වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප්‍රකාශ කරයි. 15 June 2017
බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 13 සිට දිනපතා හිටපු ජනපතිගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය. 15 June 2017
ඥානසාර හිමිට වරෙන්තු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය. 15 June 2017
පල්ලියට බෝම්බ ගැසූවැයි දෙන්නෙක් සැකපිට කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ඉකුත් මැයි 21 වැනි දා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි. 15 June 2017
හිටපු ජේඑම්ඕ සම්බන්ධ පරීක්ෂණ ජූනියේ අවසන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධ පරීක්ෂණය මේ මාසයේ දී අවසන් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතාට අද(15) දැනුම් දුන්නේය. 15 June 2017
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි. 15 June 2017
කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර ගිවිසුමක් ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 12කට එෆ් - 15 ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කළ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. 15 June 2017
අකුණු සන්නායකය කොල්ලකෑවාට පොලිසියේ 3 ක් අත්අඩංගුවට බොරැල්ල පොලිසියට අනියුක්ත කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (15) කොළඹ දකුණ කොට්ඨාස බල ගැන්වීමේ ඒකකය මගින් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 15 June 2017
සිසුවිය කහඉර මතදී ටිපර් රියට බිලි නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වු ටිපර් රථයකට නානුඔය නගරයේ කහඉරක් මතදී පාර මැරුවු පාසල් දැරියක ගැටී මියගොස් ඇතැයි නානුඔය පොලිසිය කියයි. 15 June 2017
තැපෑල අද සිට යළිත් සුපුරුදු රාජකාරි අරඹයි පසුගිය දින දෙක පුරා පැවැති තැපැල් වර්ජනය අද(15) අවසන් කළ බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 15 June 2017
කසල ප්‍රතිචක්‍රිකරණයෙන් නිවාස 35,000 කට විදුලිය දෙන්න පුළුවන් ලංකාවේ දිනකට එකතුවෙන කසළ මෙට්ට්‍රක් ටොන් 6000න් 60% ක් එකතු වෙන්නේ බස්නාහිර පළාතේ කුණු කඳු 25න් බවත් අඩු භූමියක වැඩි ජන ඝණත්වයක් තිබීම මෙයට හේතුව බවත් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරැම මහතා පවසයි. 15 June 2017
වෙඩි තැබීමෙන් පසු පාර සුද්ධ කරලා පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමා දුරකතනය ආරෝපනය කිරීම සඳහා (චාර්ජ් කිරීම) පොලිසියට ගොස් සිටි බව සැකකාර බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන කීවද වෙඩි තැබීම වූ අවස්ථාවේ ඔහු එම ස්ථානයේම සිටි බව සෙසු නිලධාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වන බව රහස් පොලිසිය අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය. 14 June 2017
රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇතැයි ද, සිද්ධියෙන් මාසයක් ඇතුළත එම විමර්ශන අවසන් කර නිගමන ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය. 14 June 2017
උතුරු මහ ඇමැතිට විශ්වාසභංගයක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 14 June 2017
සැකකරු මුදා හළ පොලිස් ලොක්කා නිදැල්ලේ යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබල දීමට සම්බන්ධ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ගැන නීතිපති උපදෙස් තවමත් නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 14 June 2017
කුණු ප්රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 14 June 2017
ලන්ඩන් ගින්නෙන් 12ක් මරුට : 65කට තුවාල බටහිර ලන්ඩනයේ උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් මාර්ගයේ නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අද (14) අලුයම ඇති වූ ගින්නකින් හයදෙනකු මියගොස් 60කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 14 June 2017
ඥානසාර හිමියන්ගේ පෙත්සම සලකා බැලීම ලබන 22 අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) තීන්දු කළේය. 14 June 2017
ලන්ඩන් ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ බටහිර ලන්ඩනයේ, උතුරු කෙන්සින්ග්ටන්හි පිහිටි ලැටිමර් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (14) ඇතිවූ ඇතිවූ ගිනි ගැනීමේ සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටවත් අනතුරක් සිදුව නැතැයි විදේශ කටයුතු අමාතයාංශය පවසයි. 14 June 2017
මුතුරාජවෙල පෙත්සමට කරුණු දැක්වීමට නීතිපතිට කල්දෙයි මුතුරාජවෙළ අභය භූමියට කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීමෙන් කොළඹ මහනගර සභාව හා නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ කරුණු සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 14 June 2017
ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ දැනුම්දීම අනුව එම ඉල්ලීමට ගරුකොට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව උතුරු පළාත් පළාත් ඇමැති පී ඓන්ගරනේෂන් මහතා පැවසීය. 14 June 2017
සෞදි පොදු සමා කාලය 25න් අවසන් නීත්‍යානුකූල නොවන අයුරින් සෞදි රාජ්‍ය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සිටී නම් ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය තුළ එරටින් පිටවන ලෙසත් ඇතිවිය හැකි අනවශ්‍ය දුෂ්කරතා එමගින් මඟහරවා ගතහැකි බවත් සෞදියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇත. 14 June 2017
හේන්දෙවිතාරණගෙන් පැය අටක් ප්‍රශ්න කරයි උතුරු නැගෙනහිර කේබල් රූපවාහිනී ආයතනකින් සහ තවත් ආයතන කිහිපයකින් මිලියන ගණනක මුදල් සිය ගිණුමට බැර කරගෙන ඇතැයි කියන පැමි‚ල්ලක් මත ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජනරාල් (විශ්‍රාමික) කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය අද පැය 8 ට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය. 14 June 2017
ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කිරීමට වැඩ ඇරඹෙයි ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කර ඇති ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබාදීම සදහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත. 14 June 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026