(ලහිරු හර්ෂණ)
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා බන්ධනාගාර වෑන් රියකින් මීට සුළුවේලාවකට පෙර හෝමාගම අධිකරණයට රැගෙන ආහ.
ඇප බැඳුම්කරයන්ට අත්සන් තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට ෆැක්ස් පණිවිඩයක් මගින් ලබා දුන් දැනුම්දීම අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියෝ අධිකරණයට ගෙන එනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප බැඳුම්කරවලට අත්සන් කරන්න වුවමනාවක් නැහැ. කට්ටියක් පිටකොටුවේ බෝධිය ගාව කකා බිබී මාරාන්තික උපවාසයක නිරත වෙලා ඉන්නවා. ඒ උපවාසයේ බල මහිමයෙන් නිදහස ලැබේවි.
ලංකාවේ නීතිය ඕන විදිහට නමන්න පුළුවන් එකම පුද්ගලයායි.කුමක් වුවත් දඬුවම් කරන්න බැහැ. ඒක තමයි ඇත්ත.