සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ප්රශ්න නොවිසඳුවහොත් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය රජයෙන් ඉවත් වන බව දිගාමඩුළු දිස්ත්රික් මන්ත්රී එච් .එච් එම් මන්සූර් මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය.
මන්සූර් මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනතේ නිවේදන පිළිබඳ විවාදයෙදීය.
මන්සූර් මන්ත්රීවරයා මෙසේද කීය.
රජය අම්පාරේ මුස්ලිම් ජනතාවගේ ඉඩම් ප්රශ්නය විසඳිය යුතුයි.ඉඩම් ප්රශ්නය විසදිය යුතුයි.ඒ අයට සුදුසු තැන්වල ඉඩම් දෙන්න කියලා ඉල්ලනවා .මේ ප්රශ්නවලට උදව් නොකළහොත් මුස්ලිම් කොංග්රසය රජයට දෙන සහය ඉල්ලා අස්කර ගන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් අස්වෙලා මදි මෙරටිනුත් පලයල්ලා. ඉන්දියාවටම පලයල්ලා.
දැන් උතුරෙන් සිංහල ජනතාව පන්නනවා.. උතුරේ සිංහල ජනතාවට පදින්චිවෙන්න බෑ.. දැන්නැගෙනහිර මුස්ලිම් ජනතාවට ඉඩම් දෙනවා.. විල්පත්තුවෙත් එහෙමයි එතකොට සිංහල ජනතාවගේ ඉඩම් ප්රශ්න.. අය මේ ජාතිය අනුව ඉඩම් ප්රශ්න විසදන්න යන්නේ.. එක නීතියක් හැමෝටම තිබුනානම් ඉවරනේ.. ලංකාවේ ඕන තැනක ඕනෑම කෙනෙක්ට පදිංචි නිදහස තියෙන.. කෝ මේවා ගැන කවුරුත් අය කතා නැත්තේ. සිංහල ජනතාව විශෙයක් කියල සලකන්න ඕනේ නෑ.. ඔක්කොම ජාතීන්ට සමානව නීතිය , ඉඩම් , ඔක්කොම තියෙනවනම්. උතුරේ දෙමල කියල අය විශේෂයක්, කාටවත් එහෙම ඕනේ නෑ.. අපි ශ්රී ලංකික විදියට සලකල එක නීතියක් ගෙන්න.
මුස්ලිම් මිනිස්සු බෝවෙන වේගයට ඉඩම් හොයන්නේ කොහෙන්ද? මං හිතන්නේ මුහුද ගොඩකරලවත් ප්රශ්නේ විසඳන්න වෙයි.
හැම ආණ්ඩුවකම ඉන්න මේ මුස්ලිම් මන්ත්රීලා කොහෙන් හරි චන්දෙ කිට්ටුවෙනකොට ගොන් පාට් එකක් දානවා. ඒවාට ඉතින් ඒ පැතිවල ඉන්න එවුන් අහුවෙනවා, අයෙත් උන්ටම චන්දෙ දෙනවා. උන් චන්දෙ දිනනවා, ආණ්ඩුවක් හදන්න ලොකු පක්ෂෙකට කිට්ටුවෙනවා, හැමදාම මන්ත්රී. බොරු හිල්. මේවට රැවටෙන්නේ මොලේ නැති මුස්ලිම් අය
පලයල්ලා මහින්දගේ තුරුල්ලට මහින්ද ඔබලට හොදට සලකයි. මොළය තියෙන මිනිස්සු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා මෝඩයන් එහෙම නෑහැ.
යන්න කියන්න තියෙන්නේ. එක එකා යනව කියන ගානට උන්ට ඕන දේවල් දෙන්න ගියොත් රටක් කියල එකක් ඉතුරු වෙන්නේ නෑ. අනික ඉඩම් නැති සිංහල උනුත් ඕන තරම් ඉන්නවා. මුන් හරියට කථා කරන්නේ සිංහල උන් ඔක්කොටම ඉඩම් දීල මුස්ලිම් නිසා මුන්ට විතරක් නුදුන්න ගානට. එහෙම නම් කමක් නෑ. නැතිදේවල් හදාගෙන බඩගෝස්තරේ වඩා ගන්න කාලකණ්නි දේශපාලුවො රටම කනවා
ආණ්ඩුවෙන් ඉවත් උනාට කමක් නැත . කිසිම කොන්දේසියක් නොමැතිව ඊලග මහා මැතිවරණයේදී පහෙන් හයක ජයක් අනිවාරයෙන් මහින්ද පිලට ලැබෙනවා නියත බවඅ කිවයුතුය. ලෝකයේ දෙවෙනි මුස්ලිම් ජනගහනය ඉන්න ඉන්ධියා රටේ කටවල් වහගන මුස්ලිම් අය ජීවත් වෙන්නේ හින්දු රජයේ කියන විදියට . ඉන්ධියාව විධියට ලංකාවත් කටයුතු කලයුතුය
ජාතිවාදී ප්රකාශන.... ආණ්ඩුවේ සංහිඳියාව මේවට නැත්තේ අැයි?
මුස්ලිම් ජාතීන්ගේ අයිතිවාසිකම්... කව්ද එතකොට ජාතිවාදියෝ? අම්පාරේ ඉඩම් නැති අනිත් ආගමික ශ්රී ලාංකිකයින් නැත්ද? මෙතුමාගේ මන්ත්රීකම වහාම අහෝසිකළ යුතුය.
අරාබියෙන් ගෙනාපු ආගමක් අදහන, දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ දෙමළ භාෂාව කතා කරන. අරාබි නම් පාවිච්චි කරන, ජාතිය සිංහල කියන, මේ මිනිසුන්ට කරන්න තියෙන්නේ ආගම මොකක් ඇදහුවත් සිංහල භාෂාව කතා කරන්න, ලියන්න ඉගෙන ගන්න පුරුදු කරන එකයි. ලංකාවේ ඉන්නවා නම් මොටටක් කිළිය රෝද තොප්පිය ගලවලා ජීවත් වුනානම් එදාට වෙනස සෑහෙන දුරට මග හැරෙයි. කොහොම හරි මේ ගතිය ශ්රී ලාංකිකයින් වශයෙන් අතහැරිය යුතුයි.
අනේ ලපයෝ ඕවා අපේම වැරදි... අහක යන නයින්ව රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ ගානවා දැන්...
මේ අයට ඉඩම් නෙමෙයි, පවුල් පාලන ක්රම හඳුන්වලා ඒවා පාලනය කරන්න ඕනේ.. නැත්නම් මේ ළමයි හදන විදිහට කොහේ ඉඩම් දෙන්නද?
විල්පත්තුවේ තියන වන ආරක්ෂිතය අධි ආරක්ෂිත කලාපයක් කර හෝ මතු පරම්පරාවට රැක දිය යුතුයි! ආණ්ඩු වල තියන කොන්ද පණනැති ප්රතිපත්ති නිසා තමයි මේ ජාතිවාදී ප්රවණතා ඇති වෙන්නේ!