සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සුව සැරියේ ගිලන් රථ සේවයට අදාළව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදි අද (21) හර්ෂ ද සිල්වා මහතාට දොස් පැවරුවේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ දොස් පැවරුවේ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන පිළිබද විවාදයේ දීය.
රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා
හර්ෂ ද සිල්වා ඇමතිතුමා මේ ගිලන් රථ සේවාව උතුරට ඕනද නැද්ද කියලා සිරිතරන් මන්ත්‍රීතුමාගෙන් ඇහුවා . මම ඒ කතාවට විරුද්ධයි ඔබතුමාට එහෙම අහන්න බැහැ. උතුරේ ඉන්නේ සිරිතරන් විතරක් නෙවෙයි. අපි එක දෙන්නේ උතුරේ ජනතාවටයි. උතුරේ ජනතාවගේ මෙන්ම දකුණේ ජනතාවගේ අයිතිවාසිකම් අරක්ෂා විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කථාකරලා කරන රගපෑම්
අපි ඔබ දෙදෙනාගේ නාට්‍යය බලල රැවටිලා, ගොඩක් සන්තෝෂ වෙලා ඉන්නේ... දැන් සතුටුයිද?
මණ්ඩලේ කචල් !!! මේ දෙපල දේශපාලයින්ට වඩා ඔළුවක් ඇති වෘත්තිකයින් යැයි අප සිතා සිටියත්, මුන් දෙන්නත් 225 තවත් සාමාජිකයින් 2ක් පමණයි.