විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ.
රටවල් 191ක් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන අතර බොහෝ සාමාජික රටවල් ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි හා පාර්සල් මෙරටට එවීම නවත්වා ඇතැයි වාර්තාවේ.
ඒ වෙනුවට බොහොමයක් රටවල පාර්සල් ප්‍රවාහන සේවාවන් තෝරා ගෙන ඇතැයි ද පැවැසේ. මේ තත්ත්වය උදා වී ඇත්තේ තැපැල් සේවකයින් විසින් ඉකුත් 11 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර ගණනාවක් තිස්සෙ තිබුණු ප්‍රශ්ණ වර්ජන වලින් විසඳුම් ලබාගැනීම ට යාමෙන් ප්‍රතිඵල
දැන් කට්ටියට සතුටු ඇති, මේ වගේ කුහක මිනුසුන් ඉංන් රටක මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.
ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි තැපැල් සේවයක් අවහ්‍ය නොවේ. පිං පඩි ගන්න එන දුප්පත් මිනිස්සු වෙනුවෙන්වත් පපුවක් උණූ වෙන්නේ නැති ජාතියක් වෙලා මේ මිනිස්සු. අහෝ රටකට ගිය කලක්.
වැඩ වර්ජන තිබ්බත් නැතත් ඔය යක්කු හරියට වැඩක් කරන්නේ නැහැ. අපිනම් වෙනසත් සේවාවන් සමග අත්වැල් බැදන් ඉන්නේ කාර්යක්ෂම නිසා.
අද ලෝකයේ බොහෝ රටවල තැපැල් සේවය කරන්නේ පෞද්ගලික අංශය. ලංකාවෙත් එය පෞද්ගලික සේවාවක් කරන්න.
වර්ජන්යට හේතුව 2006 චක්රලේඛනයක්ලු. බදවගැනිම 2013 ලු. රා.සේ.කො. තැපැල් ලේකම් තැපැල්පති නිදි ද නැත්නම් අන්ධ වෙලා හිටියද මෙහෙම වෙන්න. රජය වරද පිලිගෙන වහාම ඉල්ලීම් ලබා දී වර්ජනය අවසන් කලයුතුයි. වැරදි බදවාගැනිම් කල අයට විනය ක්‍රියා ගත යුතුයි.
සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙමු. ආණ්ඩුවත් විදේශ රටකට දෙමු. අපි බලා සිටිමු නැව් එනතුරු.
කුස්සියත් පෞද්ගලික වෙලා තිබෙන කේතුමතී රාජධානියේ තැපෑලත් පෞද්ගලික අංශයට දෙමු.