මොස්කව් අධිකරණයක වෙඩි තැබීමක් රුසියාවේ අගනවුර වන මොස්කව්හි අධිකරණ පරිශ්‍රයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා සඳහන් කරයි. 01 August 2017
පකිස්තාන නව අගමැති ෂහීද් කඛාන් අබ්බාසි පාකිස්තානයේ අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි තෝරා පත්කරගනු ලැබ තිබේ. 01 August 2017
ළමා ආරක්ෂක නිලධාරිනියක ගැන පරීක්ෂණ අරඹයි ළමා ආරක්ෂක වැඩ සටහන්වලින් මුදල් වංචා කළ බවට චෝදනා ලබා සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියක පිළිබඳව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම පරික්ෂණ අරඹා ඇත. 01 August 2017
දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් වැලකී සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. 01 August 2017
කඹුරුගමුවේදී දුම්රිය එන්ජිමක් ගිනිගනී මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු අංක 51 දරණ සීඝ්රගමි දුම්රිය එන්ජිමේ ඇති වු ගින්නක් දුම්රිය කාර්ය මණ්ඩලය හා මගීන් එක්ව අද (01) සවස නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2017
‘හම්බන්තොට ණය ගැන ආණ්ඩුව බොරු කියලා‘ හම්බන්තොට වරායේ ණය ගෙවන්න බැරි බවට ආණ්ඩුව කරන ප්‍රකාශය බොරුවක් යැයි ජාතික සංවිධාන එකමුතුව පවසයි. 01 August 2017
‘මාගම්පුර ගිවිසුම සංශෝධනය කළ හැකියි‘ හම්බන්තොට වරාය ගිවිසුම අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමේ හැකියාව ඇති බැවින් ඉදිරි පාර්ලිමේන්තු විවාදයේදී මැති ඇමතිවරුන් ඉදිරිපත් කරන අදහස් වුවත් එයට ඇතුළත් කිරීම ගැන සලකාබැලීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 01 August 2017
නියඟයෙන් පීඩාවට පත් පවුලටකට බඩු මල්ලක් නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල එක් පවුලකට රුපියල් 5000ක මාසික බඩු මල්ලක් නොමිලයේ ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 01 August 2017
“ඒ26 විවෘත කළොත් දළදා මාළිගාවට අහිතකරයි“ මහනුවර ශ්‍රී දළඳා මාළිගය ඉදිරිපිට වසා දමා ඇති ඒ ‐26 මාර්ගය යම්හෙයකින් නැවත විවෘත කළහොත් එයින් ඇති වන අහිතකර බලපෑම දළඳා මාළිගාවේ අත්තිවාරමට පවා විශාල හානියක් සිදුවිය හැකි බව ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැන්වීය. 01 August 2017
ඇවන්ගාඩ් නැව් කපිතාන් රෝහල් ගත කරයි ශ්‍රී ලංකා නාවික හමුදාව සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් පෙත්සමක් ගොනු කළ ඇවන්ගාඩ් මැරිටයිම් පෞද්ගලික සමාගමේ යුක්රේන ජාතික නැව් කපිතාන් අද (1) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී රෝගාතුරවීම නිසා රෝහල් ගත කිරීමට උපරිමාධිකරණ ආරක්ෂක අංශ නිලධාරිවරු පියවර ගත්හ. 01 August 2017
ඩුලිප් - ප්‍රසන්න ඇතුළු 10ක් කසළ නඩුවෙන් නිදහස් කොළඹ නගර සභාව මගින් කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා ඇතුළු 10ක් නඩුව අවසන් කරමින් නිදහස් කර හැරීමට පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(10) තීන්දු කළාය. 01 August 2017
නිදහස් වී පසු දිනම අත්අඩංගුවට හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ සොරකම් කිරීමේ චෝදනා මත වසරක් රිමාන්ඩ් කරනු ලැබ සිටි පුද්ගලයකු ඇප මත නිදහස් වී පැමිණි පසු දිනම හෙරොයින් පැකට් 127ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 01 August 2017
වටරැක විජිත හිමි අත්අඩංගුවට ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2017
සහල් මිල අඩුවෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. 01 August 2017
සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් මාකස් ප්රනාන්දුමාවතේ පිහිටි සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. 01 August 2017
වල්ලපට්ටා සමග චෙන්නායි යන්න හැදූ අයෙක් කොටුවෙයි නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයකු අද(1 ) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 01 August 2017
ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ් ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 01 August 2017
සැමියා බිරිඳගේ හිසට මන්නෙකින් පහර දිලා රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි. 01 August 2017
‘ශ්‍රී ලංකාව හරහා බටහිරට මත්ද්‍රව්‍ය බෙදා හැරෙයි‘ ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා බටහිර රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සඳහන් කර ඇතැයි එරට පළවන ‘ඩෙකෑන් ක්‍රොනිකල් ‘ පුවත්පත වාර්තා කරයි. 01 August 2017
තෙල් සංස්ථා සේවකයින්ට ඇප කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ උද්ඝෝෂණයක නිරතවූ බව කියන එහි සේවකයන් 16 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(1) නියෝග කළේය. 01 August 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නොමිලේ ප්‍රතිකාර ඇරඹෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (1) සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කළේය. 01 August 2017
රුසියා - ඇමරිකා තානාපතිවරු විදේශ ඇමැති හමුවෙති ශ්‍රි ලංකාවේ, රුසියා තානාපති ඇලෙක්ස්සැන්ඩර් ඒ කර්චාවා සහ ඇමරිකා තානාපති අතුල් කෙෂාප් මහත්වරු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවුහ. 01 August 2017
හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය. 01 August 2017
වෑන්-ලොරි අනතුරෙන් දෙදෙනෙක්ට බරපතලයි යාපනය-නුවර ඒ 09 මාර්ගයේ වවුනියාව,මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේදී අද (01) උදැසන වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. 01 August 2017
කෝපායි සිද්ධියට දෙන්නෙක් සැකපිට යාපනය කෝපායි ප්‍රදේශයේදි පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් කපාකොටා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි. 01 August 2017
ටිපර් රියෙන් මරුවා එයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තොලඹුගොල්ල ප්‍රදේශයේදී අවමංගල නිවසකට සහභාගි වී මාර්ගය මාරුවිමට ගිය පදිකයකු ටිපර් රථයකට යටවී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 01 August 2017
මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. 31 July 2017
මහින්දානන්දට රට යන්න අවසර අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම්ව සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 8 වැනිදා සිට දින 16ක් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(31) තීරණය කළේය. 31 July 2017
අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට අවසර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසමේ විනිසුරුවරුන් අද (31) අවසර දුන්නේය. 31 July 2017
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සෙබළා අල්ලස් දැලේ පැටලෙයි කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනියුක්ත 6වැනි විජයබා රෙජිමේන්තුවේ සෙබළකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයකුගෙන් රුපියල් 6000ක අල්ලසක් ලබාගනිද්දී අද(31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 July 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026