තරිඳු ජයවර්ධන

අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති තෝරා පත්කර ගැනීමේ ඡන්දයෙන් පසු ගල්කිස්ස අධ්‍යයන වැඩසටහන් මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

 
අසාධාරණයට ලක්වූ තාක්ෂණ පීට සිසුහු එම මධ්‍යස්ථානයේ ගේට්ටුව අසල රැස්වී සිටිති. ආචාර්යවරුන්ට පිටතට පැමිණීමට ඉඩ සලසාදීමට පොලිසියද කැඳවා තිබේ.