‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු
’මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ’වට්ස්ඇප්’ සහ ’මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැද, පහරදී එම පුද්ගලයන්ගේ යතුරු පැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක්, පිරිමි පුද්ගලයන් තුනක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ