
(නිමල් ජයරත්න)
මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව සුංගාවිල සෝමාවතීය මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අඩාල වූ බව පුලස්තිගම පොලිසිය කියයි.
අද පෙරවරුවේ සිට මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ.
මේ වනවිට අඩි දෙකක් පමණ එම මාර්ගයේ ජලය පවතින අතර සෝමාවතිය පුදබිම දක්වා ගමන් කරන සුංගාවිල සෝමවතිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගත් බවද පොලිසිය කියයි.
පොළොන්නරුවට වරින් වර ඇද හැලෙන වර්ෂාපදනයත් මනම්පිටිය මහවැලි ගග පිටාර ගැලීමෙ මෙම මාර්ගය ජලයෙන් යටවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd