
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල නගරය ඇතුලු අවට ප්‍රදේශ රැසකට අද දහවල් පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ගමනාගමනයට බාධා එල්ල වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.
මේ නිසා විශේෂයෙන්ම පාසල් ළමයින්ද කරාපිටිය රෝහලේ රෝගින් බැලිමට පැමිණ සිටි ජනතාවද දැඩි අපහසුවට පත්ව සිටියහ.
පැය දෙකක කාලයක් වැස්ස පැවැති අතර පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවුයේ නිසි ලෙස ජලය බැස යාමේ කාණු පද්ධති නොමැතිවිම නිසා බව ජනතාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd