
(වයි ඒ එස් වීරවංශ)
බළංගොඩ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.
සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි .
අනතුරුව ඔහු ත්‍රිරෝද රියකින් පිටව යන අයුරු දැකගන්නට ලැබුණි.

COMMENTS
සුසිල් ප්‍රේමජයන්ත අධයාපන ඇමති කමින් අස්වෙලා ඔය වගේ ත්‍රී වීල් එකකින් ගියා වගේ මතකයි.
ආරම්භයේ අවසානය...