
(ෂේන් සෙනෙවිරත්න)
වලපනේ ප්රදේශයට පැය ගණනාවත් එසේ නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ තිරිපැහැ නිල්දණ්ඩහින්න මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව පොලිසිය කියයි.
එම මාර්ගයේ උඩමංකඩ ප්රදේශයෙන් එම නායයාම සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.
එම ප්රදේශයේ නායයාම් තවදුරටත් සක්රීය වෙමින් පවතින බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd