
(ප්රදීප් කුමාර)
උතුරු පළාතේ ප්රධානම ජලාශයක් වන කිලිනොච්චිය පිහිටි ඉරණමඩු ජලාශය යාළිත් වරක් පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාරි ඉංජිනේරුවෝ සඳහන් කරති.
මේ වන විට එම ජලාශයේ වාන් දොරටු 06 ම විවෘත කර ඇත.
ඉරණමඩු ජලපෝෂක ප්රදේශයට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර ඒ අනුව මෙසේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එම වාන් දොරටු 06 න් වාන් දොරටු 02 ක් අගල් 06 ක් දක්වාත් අනෙක් වාන් දොරාටු 04 අගල් 01 බැගිනුත් විවෘත කර ඇති බව වාරි ඉංජිනේරුවෝ සදහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd