කුවෙට්හිදී හිරිහැරයන්ට ලක්වූ ගෘහ සේවිකාවෝ 58 ක් යළි ශ්රී ලංකාවට
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ , ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 58 දෙනෙකු අද (04) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු එවා තිබුණි .