කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
 
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 856 ක් වේ. 
 
මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 990 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

 

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1845 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1842 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 841 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 990 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.