( බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොළඹ ජාතික රෝහලේ මුදල් අංශයේ වෙත පැමිණි පුද්ගලයෙක් මුදල් අයකැමිට ගිනි අවියක් එල්ල කර මුදල් කොල්ල කා පළා යද්දී මීට සුළු මොහොතකට පෙර දී අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි .
කොල්ල කෑ මුදල් ප්‍රමාණය කොතෙක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd