කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව, සුවය ලබා පිටව ගිය මුළු පිරිස 1057කි.

මේ වනවිට පුද්ගලයන් 1857දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර 11 දෙනෙකු මිය ගොසිනි.