( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි.
මෙලෙස ඝාතනය වූයේ 49 හැවිරිදි කාන්තාවකි.
ගෙල තද කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවෙන් පැනගොස් අපරාධ කරනා, එමෙන්ම කුඩුරජුන් හා එකතුවන, පාතාලයට බැඳෙන අපරාධ කරුවන්ට අවි පුහුණුව ලැබී ඇත්තේ හමුදා මගින්ම නොවේද? එහෙත්, එසේ පැනගිය වුන් අල්ලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් රටපුරා ඇති කිරීමට හමුදා බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද යන්න මහා වීමතියට කරුණකි. මෙවැනි අපරාධ කරුවන්ට හමුදා මගින් පුහුණුව ලැබී තිබීම මහා ව්‍යසනයක් නේද?
අපේ විරුවන් මේ. රට, ජාතිය, ආගම බේරගත්ත විරුවන් මේ ඉන්නේ... අපේ ගම්මන්පිල මහත්තයා කිව්වා වගේ අපේ විරුවන්ට අත තියන්න එපා... අපි තමයි නියම දේශප්‍රේමියෝ. අපේ විරුවන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අපි දේශප්‍රේමියෝ...
අපේ ආණ්ඩුව නිසා කැමති දෙයක් කළාට අවුලක් නෑ. හැබැයි යහපාලනේ කාලේ වගේ නම් රණවිරුවාට අත තියන්න දෙන්නේ නෑ. පාරට බැහැලා හැම මුස්ලිම් දෙමළ කඩටික කඩනවා. අපි එහෙමයි...